සුභාෂ් ජානක ❤ කොරියන් යාමට අත්වැලක්
January 21, 2025 at 08:36 PM
_1. 여행을 계획하다 : චාරිකාව සැළසුම් කරනවා_
_2. 여행을 준비하다 : චාරිකාවට සූදානම් වෙනවා_
_3. 표를 사다 : ප්‍රවේශ පත්‍ර මිලදී ගන්නවා_
_4. 숙소를 예약하다 : නවාතැන් වෙන්කරවා ගන්නවා_
_5. 짐을 싸다 : භාණ්ඩ පැක් කරනවා_
_6. 출발하다 : පිටත් වෙනවා_
_7. 도착하다 : ළගාවෙනවා_
_8. 짐을 풀다 : භාණ්ඩ අන්පැක් කරනවා_
_9. 묵다 : නවතිනවා_
_10. 박물관을 관람하다 : කෞතුකාගාරය නරඹනවා_
_11. 축제를 구경하다 : සැණකෙළිය නරඹනවා_
_12. 기념품 을 사다 : සිහිවටන මිලදීගන්නවා_
❤️
5