සුභාෂ් ජානක ❤ කොරියන් යාමට අත්වැලක්
January 23, 2025 at 02:21 PM
> මේ වචන ඔයාලා දැනගෙන ඉන්න එක ගොඩක් වැදගත් ළමයි 🤙🏻🇰🇷
🟡일이 더 잘되다 - ඉරි තො චල්ත්වෙදා 🤙🏻 වැඩ තව හොදට කරනවා
🟡웟사람 - විත්සරම් 🤙🏻තමන්ට වඩා උසස් පුද්ගලයන් ( වයසෙන් , තනතුරෙන්)
🟡아랫사람 - අරෙත්සරම් 🤙🏻තමන්ට වඩා පහල පුද්ගලයන්(වයසෙන්/තනතුරෙන්)
🟡기억하다 - කියොක්හාදා 🤙🏻මතක් කරනවා
🟡배 터지게 먹다 - පෙ ථොජිගෙ මොක්තා 🤙🏻බඩ පිරෙන්න කනවා
🟡포식하다 - පොශික්හාදා 🤙🏻ආහාර ගොඩක් කනවා
🟡농담 - නොංදම් 🤙🏻 විහිලු
🟡의도 - අයිතො 🤙🏻අදහස / චේතනාව
🟡예민하다 - යෙමින්හාදා 🤙🏻සංවේදී වෙනවා
🟡사건을 기록하다 - සාගොනල් කිරොක්හාදා 🤙🏻 සිද්ධිය වාර්තා කරනවා
🟡증거를 확보하다 - චංගොරල් හ්වක්බොහාදා 🤙🏻 සාක්ෂි ආරක්ෂා කරනවා
🟡 공구함 - කොංගුහම් 🤙🏻උපකරණ දමන පෙට්ටිය
🟡거래처 - කොරෙඡො 🤙🏻 හවුල්කරුවා
🟡들여오다 - තර්යොඔදා 🤙🏻ඇතලට එනවා
🟡용접하다 - යොංජොප්හාදා 🤙🏻වයරින් කරනවා
🟡운반하다 - උන්බන්හාදා 🤙🏻 ප්‍රවාහන කරනවා
🟡손잡이 - සොන්ජබි 🤙🏻අතින් අල්ලන කොටස
🟡움직이다 - උම්ජිගිදා 🤙🏻චලනය වෙනවා / සෙලවෙනවා
🟡골판지 - කොල්පන්ජි 🤙🏻කාඩ්බෝඩ්
🟡충분 하다 - චුංබුන්හාදා 🤙🏻 ප්‍රමාණවත්
🟡남다 - නම්දා 🤙🏻 පවතිනවා/ ඉතිරි කරනවා / රැදී සිටිනවා
🟡확인하다 - හ්වාගින්හාදා 🤙🏻 තහවුරු කරනවා/ පරීක්ෂා කරනවා
🟡주문서 - චුමුන්හාදා 🤙🏻 ඇණවුම් පත්‍රය
🟡대자 - තෙජා 🤙🏻 විශාල පෙට්ටිය
🟡중자 - චුංජා 🤙🏻මධ්‍යම ප්‍රමාණයේ පෙට්ටිය
🟡소자 - සොජා 🤙🏻කුඩා පෙට්ටිය
🟡페인트 - පෙඉන්ථ 🤙🏻තීන්ත
🟡바로바로 - පාරොපාරො 🤙🏻 විගස
🟡처리하다 - ඡොරිහාදා 🤙🏻සංවිධානය කරනවා/සකසනවා
🟡분리하다 - පුන්ලිහදා 🤙🏻 වර්ග කරනවා
🟡뽑하다 - ප්පොප්හාදා 🤙🏻තෝරාගන්නවා
🟡꼼꼼히 - ක්කොම්ක්කොම්හි 🤙🏻සූක්ෂම
🟡안색 - අන්සෙං 🤙🏻 පැහැය/ පෙනුම
🟡틈틈이 - ථම්ථම්ඉ 🤙🏻වරින් වර
🟡입맛 - ඉප්මත් 🤙🏻ආහාර රුචිය
🟡취업 기간 - ච්විඔප් කිගාන් 🤙🏻 රැකියාව කරන කාලය
🟡사람을 뽑다 - සරමල් ප්පොප්තා 🤙🏻 පුද්ගලයින් තෝරාගන්නා
🟡공지가 나다 - කොංජිගා නාදා 🤙🏻 දැනුම් දෙනවා
🟡기출문제 - කිඡුල්මුන්ජෙ 🤙🏻 පහුගිය ප්‍රශ්න
🟡자격이 주어지다 - චාග්යොගි චුඔජිදා 🤙🏻 සුදුසුකම් ලබනවා
🟡법적으로 - පොප්ජොගරො🤙🏻 නීතියට
🟡 이내 - ඉනෙ 🤙🏻තුළ
🟡운이 좋다 - උනි චොත්දා 🤙🏻 වාසනාවන්තයි.
🟡아직 - අජික් 🤙🏻 තවම
🟡일단 - ඉල්දන් 🤙🏻දැනට
🟡알려 주다 - අල්යො චුදා 🤙🏻 දැනුම් දෙනවා
🟡대기하다 - තෙගිහාදා 🤙🏻 රැදි සිටිනවා
🟡신분을 보장 받다 - ශින්බුනල් පෝජං පත්දා 🤙🏻අනන්‍යතාවය සහතික කරනවා
🟡만료되다 - මන්ල්යොත්වෙදා 🤙🏻 කල් ඉකුත් වෙනවා
🟡갱신하다 - කෙංශින්හාදා 🤙🏻 අලුත් කරනවා
🟡직접 알아보다 - චික්ජොප් අරාපෝදා 🤙🏻කෙලින්ම විමසනවා
🟡외국인 전용 - වේගුකින් චොන්යොං 🤙🏻විදේශීයකයක් සදහා පමණක්
🟡빨려 들어가다 - ප්ල්ල්යො තරොකාදා 🤙🏻 උරා ගන්නවා
🟡목격자 - මොක්ක්යොක්ජා 🤙🏻සාක්ෂිකරු
🟡진술 - චින්සුල් 🤙🏻 ප්‍රකාශය
🟡최초 - ඡ්වේඡෝ පළමු
🟡진료 기록 - චින්ල්යො කිරොක් 🤙🏻වෛද්‍ය වාර්තාව
❤️
8