සුභාෂ් ජානක ❤ කොරියන් යාමට අත්වැලක්
January 26, 2025 at 08:52 PM
*📌🤍කොරියන් කතා කරනවනම් මේ ටික අත්‍යවශ්‍යයි .... 🤍📌* ✅ 그리고 - (ක)රිගො - ඒ වගේම ✅ 그래서 - (ක)රෙසෝ - ඒ නිසා ✅ 그러니까 - (ක)රොනික්කා - එමනිසා ✅ 그럼 - (ක)රොම් - එහෙනම් ✅ 가장 - කජං - වඩාත්ම ✅ 가끔 - කක්(ක)ම් - ඉදහිට ✅ 계속 - කේසොක් - දිගටම ✅ 또 - ත්තෝ - නැවත ✅ 더 - තො - තව ✅ 빨리 - ප්පල්ලි - ඉක්මනින් ✅ 정말 - චොන්මල් - ඇත්තටම ✅ 갑자기 - කප්ජගි - එක පාරටම ✅ 곧 - කොත් - දැන්මම / ඉක්මනින්ම ✅ 같이 - කච්චි - එකට ✅ 진짜 - චින්චා - ඇත්තටම / සත්තයි ✅ 가장 / 제일 - කජං / චේඉල් - වඩාත් ✅ 특히 - (ථ)ඛි - විශේෂයෙන්ම ✅ 똑바로 - ත්තොක්පරෝ - කෙලින්ම ✅ 거의 - කොඒ - කොහෙත්ම ✅ 늦게 - (න)ත්ගේ - ප්‍රමාදවී ✅ 너무 - නෝමු - ගොඩක් ✅ 주로 / 보통 - ජුරෝ / පොථොං - සාමාන්‍යයෙන් ✅ 아주 - ආජු - බොහොම ✅ 너무 - නෝමු - හුගක් / බොහෝ ✅ 많이 - මානි - ගොඩක් ✅ 매우 /참/ 아주/ 많이 - මෙවු / ඡම් / ආජු / මානි - ගොඩක් ✅ 먼저 - මොන්ජො - මුලින්ම ✅ 모두 - මෝදු - ඔක්කොම ✅ 반드시 - පන්(ත)ෂි - අනිවාර්යයෙන්ම ✅ 곧 / 바로 - කොත් / පරෝ - එවලේම ✅ 벌써 - පොල්ස්සෝ - දැනටමත් ✅ 보다 - පොදා - වඩා ✅ 서로 - සොරෝ - එකිනෙකා ✅ 아마 - අමා - සමහරවිට ✅ 어서 - ඕසො - ඉක්මනට ✅ 언제나 - ඔන්ජේනා - හැමතිස්සෙම ✅ 얼마나 /얼마 - ඔල්මානා / ඔල්මා - කොපමණ ✅ 누구든지 - නුගු(ත)න්ජි - කවුරු උනත් ✅ 누구나 - නුගුනා - කවුරු හෝ ✅ 열심히 - යොල්ශිමි - මහන්සියෙන් ✅ 오래 - ඔරෙ - දිගු කාලයක් ✅ 오랜만에 - ඔරෙන්මනේ - දිගු කාලයකට පසුව ✅ 언제나 - ඔන්ජේනා - කවදා හෝ ✅ 왜 - වේ - ඇයි ✅ 이제 - ඉජේ - දැන් ✅ 자주 - චාජු - නිතරම ✅ 잘 - චල් - හොදින් ✅ 잠깐 - චම්ක්කන් - ටික වෙලාවකට ✅ 잠시 - චම්ෂි - ටික වෙලාවකට ✅ 정말 - චොන්මල් - ඇත්තටම ✅ 제일 - චේඉල් - වඩාත් ✅ 좀 /조금 - චොම් / චො(ග)ම් - ටිකක් ✅ 참 - ඡම් - ගොඩක් ✅ 천천히 - ඡොන්ඡොන්හි - සෙමින් ✅ 하지만 - හජිමන් - නමුත් ✅ 꼭 / 반드시 - කෝක් - පන්(ත)ෂි - අනිවාර්යයෙන්ම ✅ 아무나 - අමුරි - මොනවා හෝ ✅ 뭐든지 - මොන්(ත)න්ජිබ්- මොනවා උනත් ✅ 언제든지 - ඔන්ජේ(ත)න්ජි - කවදා උනත් ✅ 만약 / 혹시 - මන්‍යක් - හොක්ශි - සමහර විට ✅ 만 - මන් - පමණක් ✅ 말구 - මල්ගු - හැර ✅ 조금 / 좀 - චො(ග)ම් / චොම් - ටිකක්
❤️ 6

Comments