සුභාෂ් ජානක ❤ කොරියන් යාමට අත්වැලක්
January 27, 2025 at 10:57 AM
🤦මම හිතුවේ වඩන් වත් යනවා වත්ද කියලා, බැලුවාම අතින් අල්ලන් උඩට යන්න ...🙄 🙄රටටම තමා හොද නැත්තේ ලංකාවට එන හැම ටුවරිස්ට් කෙනෙක් අතේම වගේ දැන් කැමරා එකක් තියෙනවාම තමා, ⛔ඒ නිසා කරන එකක් පරිස්සමෙන්... 🤦කොරියාවේ ඉදලත් ගිහිලු හත්වලාමේ, 🤦ඕයිට වැඩිය හොඳයි ගයිඩ් කරලා දෙන ගානක් ඉල්ලගත්තනම් copied.

Comments