Numbers.lk 🇱🇰
February 6, 2025 at 05:20 AM
වාහන ආනයනය සහ නැති වෙන අවස්තාව ලංකාවේ වාහන ආනයන තහනම ඉවත් කරනකොට රජයක් විදිහට ප්‍රධාන වශයෙන් බලන්න ඕනි කරුණු 2ක් තියනවා. 1. මේවා ගෙන්වන්න දීලා ඩොලර් කොච්චර පිටට යයිද? 2. ලංකාවේ දැනට තියෙන මූල්‍ය පද්ධතියට මේකෙන් බලපෑමක් වෙයිද? ⭕ කොච්චර ආදායමක් හොයා ගන්න පුලුවන්ද? Ecconomy එකට මොනවා වේවිද? සාමාන්‍ය රැකියාවක් කරන අයෙක්ට වාහනයක් ගන්න පුළුවන් ගානට වගේ දේවල් එන්නේ ඊට පස්සේ. ⭕ මුලින්ම රජයට vehicle import දරා ගන්න පුළුවන් ප්‍රමාණය ගැන අදහසක් ගන්න ඕනේ. රජය කියන විදිහට ඩොලර් බිලියන 1.2ක් වගේ වාහන ආනයනයට අවසර දෙන්න පුළුවන්. read more: https://www.facebook.com/share/p/18dSEXr5nP/
❤️ 👍 🩵 7

Comments