Favorite
January 19, 2025 at 06:33 AM
මං අද උදේ නැගිලා කාමරෙන් එලියට ගිහින් එද්දි කවුදෝ එකෙක් මගෙ කාමරේට රිංගලා මගේ ලැප් එකේ තිබුන details ටික අරගෙන. ඉතිම් මං කාමරේට එද්දිත් ඌ හිටිය හන්දා මං අමතක නොකර පොටෝ එකක් ගත්තා. සෙල්ෆියක් නම් ගන්න බැරි වුනා. පස්සෙ මට මතක් වුනා අද අපේ ගෙදර මගෙ යාලුවෙක් එනවා කිව්වා. මේ ඉන්නේ ඌ නේද කියලා 💀
😂 9

Comments