Anumatra Status  ᥫ᭡ ••• 🤍✨
                                
                            
                            
                    
                                
                                
                                March 1, 2025 at 08:29 AM
                               
                            
                        
                            ඔයාටත් හැමදේම එ.පා වෙලා වගේද ... මේ මොන ක.රු. ම.යක්ද කියලා හිතෙනවා ඇති නේද... මටත් එහෙමයි මේ දවස්වල අපි හැමෝම ප්‍රශ්න ගොඩක ඉන්නේ 🥺 හැමදේම ඉක්මනට විසදිලා හොද කාලයක් එයි ... ඒ හින්දා මේ ටිකේ අපි ඉවසන් හැමදේම manage කරගෙන කොහොමහරි මේ කාලේ පහු කරගමු ඔයාටත් නිදහසේ සතුටින් ඉන්න පුළුවන් දවසක් ලගදීම එයි අනිවාරයෙන් 🤍🌻
                        
                    
                    
                    
                        
                        
                                    
                                        
                                            ❤️
                                        
                                    
                                        
                                            😢
                                        
                                    
                                        
                                            👍
                                        
                                    
                                        
                                            😞
                                        
                                    
                                    
                                        12