
Fact Crescendo Sri Lanka Fact Checks
February 23, 2025 at 03:07 AM
පසුගිය සතියේ ගණේමුල්ල සංජිව ඝාතන සැකකරුගේ වීඩියෝව, කජ්ජා නාමල් සමඟ සිටිනවා යැයි පවසන ඡායාරූපය, අයවැයෙන් රාජ්‍ය සේවකයන්ට රු.20000ක් වැඩි වූ බව කියන සටහන්, ඇල්ලේ ලැව්ගින්නට සැබෑ හේතුව, පවතින උෂ්ණාධික කාළගුණය සහ මේ කාලයේ සීතල ජලය පානය සම්බන්ධ දුර්මත සම්බන්ධව පළ වූ ව්‍යාජ සහ නොමඟ යවන සුළු පුවත් රැසක් අපට වාර්තා වුනා. මේ එම ව්‍යාජ සහ නොමඟ යවන වාර්තා කිරීම් සම්බන්ධව එක පෙළට විමසා බැලීමක්..👇🏻👇🏻
Full video:
https://youtu.be/Vkz7HaH0VYc
#ganemullesanjeewa #kajja #arjuna #ගණේමුල්ලසංජීව #කජ්ජා #namalrajapaksha #budget2025 #anurakumaradissanayake #coldwater #ellaforestfire #hotweather #drinkingwater #government #weeklyroundup #anawaranaya #fact+ #factcresecendo #lka
#2025 #latestnews #factcheck
👍
❤️
😂
😢
🙏
15