@Lavender 🪻
@Lavender 🪻
March 1, 2025 at 11:42 AM
*"මැයි මාර ප්‍රසංගය "* > *ඒක හරිම ලස්සන.. අප්‍රකාශිත ආදර* *කතාවක්...කාලෙකින් කියවපු මාරම ලස්සන පොතක් "🤍*🌻" ඒ කතාව ඇතුලේ ජීවත් උන හැමෝටම...අදින් පස්සෙ දකින හැම මැයි මාර ගහක්ම..හැම තුත්තිරි මලක්ම..සමිධව..සංචරණිව මතක වලට අරගෙන එයි https://whatsapp.com/channel/0029VaoXCceADTOJlCoQ9R42 `පොත් කියවන්න ආස ගෑණු ළමයි එන්න මේ පැත්තටත්` 🌝💛✨

Comments