Edu Sri Lanka 🇱🇰
Edu Sri Lanka 🇱🇰
February 28, 2025 at 06:05 PM
*හීනයක් දකිනවා නම් ඉලක්ක තියනවා නම් දිගටම වැඩ කරන්න 🫶🏻✨* *මහන්සි වෙන්න 🍃💗* *අලුත් අලුත් දේවල් ඉගන ගන්න ✊🏻* *වෙනස් විදියට උත්සාහ කරන්න 🙌🏻* *ඔයා කරන හැමදෙයක්ම උනන්දුවෙන් කරන්න 😎* *ඔයා වෙනුවෙන් ඉන්න හැම කෙනෙක්ටම ආදරේ දෙන්න....❣️* *සතුටින් ජීවත් වෙන්න...🥳* *`පේන්න නොතිබුණත් ,`* *`ලස්සනම ලස්සන කාලයක්`* *`ඔයා වෙනුවෙන්ම නිර්මාණය වෙනවා` 🤗🤍* *_ඒ ලස්සන දවස් ඉක්මනින්ම ඔයාගෙම වෙනවා !!!_* *_හීන කවදාවත් අත් හරින්න එපා....🙅🏻‍♀️🫸🏻_* *Good night Everyone✨*
Image from Edu Sri Lanka 🇱🇰: *හීනයක් දකිනවා නම්   ඉලක්ක තියනවා නම් දිගටම වැඩ කරන්න 🫶🏻✨* *මහන්සි ව...
❤️ ❤‍🩹 👋 💗 🖤 😂 31

Comments