
🌍 දැනුම් සයුර 🌍™ | ᴏꜰꜰɪᴄɪᴀʟ
February 27, 2025 at 02:29 PM
*ඔයාගෙ නාසයට සුවඳ ට්‍රිලියන ගණනක් හඳුනා ගත හැක! 👃🔬*
විද්‍යාඥයන් වරක් සිතුවේ මිනිස් නාසයට සුවඳ 10,000ක් පමණ හඳුනාගත හැකි නමුත් මෑත කාලීන පර්යේෂණවලින් පෙනී යන්නේ නාසයට විවිධ ගන්ධයන් ට්‍රිලියන 1කට වඩා හඳුනාගත හැකි බවයි. ඔයාගෙ නාසය ඔයා හිතනවට වැඩිය බලවත්!🤯
> 🌍 දැනුම් සයුර 🌍™ | ᴏꜰꜰɪᴄɪᴀʟ

😮
❤️
👍
👃
😂
😲
😳
🙆♀️
🤯
🥴
98