
🌍 දැනුම් සයුර 🌍™ | ᴏꜰꜰɪᴄɪᴀʟ
February 27, 2025 at 03:15 PM
*ඔබේ ඇස්වලට UV ආලෝකය දැකිය හැකිය, නමුත් ඔබේ මොළය එය අවහිර කරයි! 👁️☀️*
අක්ෂි කාච ඉවත් කර ඇති පුද්ගලයින් (ඇසේ සුද රෝගීන් වැනි) පාරජම්බුල කිරණ එයාලට පේනව කියල වාර්තා කරනවා, ඒක සාමන්‍යෙන් පෙරිල තමයි පේන්නෙ.😊
ඔයාගෙ ඇස්වලට තාක්ෂණික වශයෙන් ඒක හදුනගන්න පුලුවන් වුනත්, ඔයාගෙ මොළය පාරජම්බුල කිරණ නොසලකා හැරීමට තෝරා ගන්නවා…😮💨
*එතකොට අර ඔව් කිව්වෙ ඇසේ සුද තියන අයද ? 🫠*
> 🌍 දැනුම් සයුර 🌍™ | ᴏꜰꜰɪᴄɪᴀʟ

😂
😮
👍
❤️
😳
🥲
〰️
👀
👁️
💪
141