
🌍 දැනුම් සයුර 🌍™ | ᴏꜰꜰɪᴄɪᴀʟ
February 28, 2025 at 12:39 PM
*උණු වතුර සීතල වතුරට වඩා වේගයෙන් මිදෙනවා! ❄️🔥*
එය ඇහුවත් නිකන් පිස්සු වගේනෙ, නමුත් සමහර තත්වයන් යටතේ, උණුසුම් ජලය සීතල වතුරට වඩා වේගයෙන් කැටිගැසෙනවා. මෙය Mpemba Effect ලෙස හඳුන්වනු ලබන අතර, එය සිදුවන්නේ මන්දැයි විද්‍යාඥයින් තවමත් සම්පූර්ණයෙන් වටහාගෙන නෑ!🤯
*ඔයා Social Media වල දැකල ඇති උණු වතුර කේතල් වලින් වතුර දානකොට ඒව අයිස් වෙනවා, ඔව් ඔව් ඒ මේක තමයි…😌*
> 🌍 දැනුම් සයුර 🌍™ | ᴏꜰꜰɪᴄɪᴀʟ

😮
❤️
👍
😂
❄️
🌝
😳
😶
🙏
🥱
109