
🌍 දැනුම් සයුර 🌍™ | ᴏꜰꜰɪᴄɪᴀʟ
March 1, 2025 at 07:18 AM
*ඔයාගෙ දිව ඔයාගෙ ශරීරයේ වේගයෙන්ම සුව වෙන කොටසයි! 👅💨*
ඔබේ දිවේ ඇති මෘදු පටක ඔබේ ශරීරයේ වෙනත් ඕනෑම කොටසකට වඩා වේගයෙන් සුව කරනවා. පොඩි සපාකෑමක් හෝ පිලිස්සීමක් තියනවද ? ඔයාගෙ දිවට පැය කිහිපයකින් ඒ අඩුපාඩු අලුත්වැඩියා කරන්න පුලුවන්!
> 🌍 දැනුම් සයුර 🌍™ | ᴏꜰꜰɪᴄɪᴀʟ

😮
❤️
👍
😂
😏
😮💨
🪄
90