වාණිජ විදුපියස|🇱🇰 🧑‍🎓
වාණිජ විදුපියස|🇱🇰 🧑‍🎓
February 23, 2025 at 10:24 AM
*ඇයත් ආදරණීය පවුලක අම්මා කෙනෙක් වෙන්න ඇති.... හැමෝම පිස්සු ගැනීයක් කියලා හිතයි... නෑ නෑ ඔයාට වැරදිලා ඔයාගේ අම්මා වගේ ඇයත් පෙරදිනක අම්මා කෙනෙක්...ජිවීත ගමනේ ඇතැම් ප්‍රශ්න නිසා ඇයට මෙ තත්වය උදා වෙන්න ඇති* 🥺💔 *ඔයා කිසිදාක ඔයාගේ අම්මට තාත්තට බැරි කාලෙක ඒ දෙන්නව මහලු නිවාස වලට දාන්න එපා... පාරට දාන්න එපා.. ඒ දෙන්නව ආදරෙන් බලාගන්න..* *අද ඔයා මෙහෙම ජීවත් වෙලා ඉන්නේ ඒ දෙන්නා නිසා..* *ඒක අමතක කරන්න එපා* Rash.....🫂❤️
❤️ 1

Comments