
Dream Skin 💖
February 19, 2025 at 02:58 AM
මුහුණේ සමට වඩා දෙඅත්, පාද , වැලමිට ආදි ස්තාන අවපැහැ ගැනීම , අධික ලෙස වියලීමට ලක්වීම බොහෝ පිරිසකට පීඩාගෙනදෙන ගැටලුවකි.
🍋 දණහිස , වැලමිට සහ පාද වැනි ප්‍රදේශ අධික ලෙස වියලීමට, අවපැහැ ගැනීම හේතු විය හැක්කේ නිසි තෙතමනයකින් තොරව දීර්ඝ කාලයක් නිරාවරණය වීම හේතුවෙනි.නිරෝගී සහ දිදුලන සමක් සඳහා Nivea Q10 Firming Body Lotion දිනපතා ආලේප කර වෙනස වටහාගන්න.
🍋 මෙම Whitening Body Lotion හි Q10 පෝෂ්‍ය පදාර්ථ අඩංගු වන අතර ඔබේ සමට හොඳින් අවශෝෂණයවී දවස පුරාම මෘදු, තෙතමනයක් සහිතව පෝෂණයෙන් පිරි තරුණ සමක් ලබාදෙයි.
🍋 මෙය පැය 48 ක් දක්වා සම මොයිස්චරයිසින් කරයි.
♦️For orders Whatsapp 0785569991
