Hotel Offers & Travel Guide In Sri Lanka
February 17, 2025 at 02:31 PM
*නුවර, හන්තානේ තියෙන දවසක යන්නම ඕන Hotel එකක්🥺🍇🐬🍃🦀🐦💐* ❤️
Couples වලට ගැලපෙනම Place එකක්❤️ Honymoon Couple වලට විශේෂයි👫
A hotel with a beautiful view built for a different concept, you can stay in when come to kandy.🍓
මේ *Mount Royal Hantana ❤️*
නිවාඩුවකට නුවර එන ඔයාලට නිදහසේ ඉන්න පුලුවන් නිස්කලංක පරිසරයක වෙනස්ම Concept එකකට හදපු ලස්සනම Hotel එකක් තමයි මේ.
⭕ Couple Package
✅ LKR 7000/= Room Only
✅ LKR 9400/= BB
✅ LKR 13600/= HB
✅ LKR 17800/- FB
මීට අමතරව ඔයාලගෙ එන පිරිස අනුව ගන්න තව Packages ගොඩාක් තියෙනවා කෝල් එකක් දීලා ඒ හැම විස්තරයක්ම දැනගන්න පුලුවන්😍
⭕ Facilities
✅ Comfortable bedrooms
✅ Attached Bathrooms
✅ Bath tubs
✅ Hot water
✅ TV
✅ Cofee making facility
✅ Mini fridge
✅ Mountain view Balcony
✅ Safety Parking Facility
Hotel එක කිට්ටුවෙන්ම බලන්න තියෙන තැන් ටික.
📌️ හන්තාන තේ කෞතුකාගාරය
📌️ හන්තාන සදගිරි මහා සෑය
📌️ හන්තාන කුරුළු උද්‍යානය
📌️ කටුසුකොන්ද හා හන්තාන hiking ඇතුලු නුවර ඕනම තැනකට ඉතා ඉක්මන්ටම මෙතන ඉදන් යන්නත් පුලුවන්.
ඔන්න ඉස්සරහට එන නිවාඩුවත් එක්ක ඉක්මන්ට Book වෙනවා ඒ නිසා ඔයාලගෙ දවසත් දැන්ම වෙන් කරගන්න.
වැඩි විස්තර සහ Booking සදහා අමතන්න.
📞 0715517114 ( Call or Whatsapp)
මෙන්න එයාලගෙ page link එක👇
https://www.facebook.com/mountrh?mibextid=ZbWKwL
©Fantastic Travelers
❤️
👍
6