Hotel Offers & Travel Guide In Sri Lanka
Hotel Offers & Travel Guide In Sri Lanka
February 21, 2025 at 09:35 AM
මුළු නුවරම පේන ලස්සන තැනකින් රු4950ට සුපිරිම Hotel එකක්😮🐙🌿🐬🦀🐦🍃 ශ්‍රී දළදා මාලිගාවට පයින් යන දුරින් තියෙන නිසා මාලිගාව වන්දනා කරන්න වගේම, නුවර Travel කරන්න එන අයට ගොඩක් පහසුම තැනක්🥰 මේ Kandy City Stay ❤️ කෝච්චියේ එන අයට නුවර Station එකේ ඉදලා පයින් එන්න පුලුවන් දුරකින් තියෙන එකපාරක් ගියොත් ආයේ යන්න හිතෙන තැනක් තමයි මේක. ⭕ Package Details ✅ Package Starting LKR 4950/- PP / Deluxe Room Only / Double Basis මීට අමතරව මෙයාලගෙ, ✅Deluxe Double king Room ✅Double king Room with balcony ✅Double king room with Mountain view ✅Oriental Fusion Double king Room ✅Deluxe Family Room වගේ Room Types ගොඩක් සහ BB | HB | Dayouting | Honeymoon වගේ Packages ගොඩක් තියෙනවා. පහල Number එකට Call එකක් හරි whatsapp message එකක් හරි දාලා විස්තර දැනගන්න පුලුවන්😍 ⭕ Facilities (Depend on Packages) ✅ Comfortable A/C Bedrooms ✅ Mount view bedrooms ✅ TV facility ✅ Complimentary Wi-Fi access ✅ Hot water availability ✅ En-suite bathroom with attached facilities ✅ Tea and coffee making provisions ✅ Complimentary bottled water ✅ Free bathroom amenities ✅ Bath tub ✅ Roof Top Restaurant ✅ Safety Parking space, වගේ Luxury පහසුකම් ගොඩක් බජට් Price එකට මෙයාලගෙන් ඔයාලට හම්බෙන නිසා මේකනම් වාසිම Place එකක්😎 තව මෙයාලගෙ සුපිරිම Restaurant එකකුත් තියෙන නිසා කෑම බීම ගැන නම් බය වෙන්න දෙයක් ඇත්තෙම නෑ මෙහෙ ආවොත් ඔයාලට, 📌️ Sri Dalada maligawa 1KM 📌️ Kandy railway station 300M 📌️ Kandy town 1Km 📌️ Peyadeniya Botanical Garden 📌️ Bahirawakanda 📌️ Kandy View Point 📌️ Sandagiri seya, වගේ Location ගොඩකට ඉක්මන්ටම යන්නත් පුලුවන්😍 වැඩි විස්තර සහ Booking සදහා අමතන්න. 📞 0812228080 📲 Whatsapp : wa.me/+94778982843 ©Fantastic Travelers
👍 1

Comments