Hotel Offers & Travel Guide In Sri Lanka
Hotel Offers & Travel Guide In Sri Lanka
February 23, 2025 at 06:49 AM
*බදුල්ලෙන් රු.1200/-කට සුපිරිම බජට් Villa එකක්😮🍇🐙🦚🌿🐬🦀🐦🍃* කෝච්චියෙන් බදුල්ලේ එන ගොඩ දෙනෙක් යන බදුල්ලේ තියෙන හොදම තැනක් ගැන තමයි අද අපි කියන්න යන්නේ මේ *Lusso Family Guest* ❤️ ☎️ Call Now : 0716550001 බදුල්ල දුම්රිය ස්ථානය සහ මුතියංගනය පන්සල පේන දුරින් නිදහසේ නිවාගත කරන්න පුලුවන් මෙහෙ ආවොත්... ⭕ ඔයාලගෙ එන පිරිස අනුව Packages වෙන්නෙ මෙහෙමයි👇 ✅ LKR 1200/- (PP) More than 10 Pax ✅ LKR 1300/- (PP) 8 to 10 Pax ✅ LKR 1500/- (PP) less than 8 Pax උපරිම 15 දෙනෙක්ට උනත් ඉන්න පුලුවන් මේ සම්පූර්ණ Guest එකම ගන්නත් පුලුවන්😍 ⭕ Facilities ✅ Comfortable Bedrooms ✅ Modern Bathroom Facility ✅ Living area ✅ Dining area ✅ Roof top balcony ✅ Free Kitchen Facility if more than 10Pax මෙහෙ සියලුම පහසුකම් සමග Kitchen Facility තියෙන නිසා ඔයාලට අවශ්‍ය කෑම බීම ඕනම දෙයක් හදාගන්න පුලුවන්. (LKR 500/-) ඔයාලගෙ දවසට ඔයාලා විතරක්ම වෙන් කරන නිසා (Private Booking) කරදරයක් නැතුව නිදහසේ ඉන්නත් පුලුවන්😍 මෙහෙ ආවොත් ඔයාලට, 📌️ මුතියංගනය පන්සල 📌️ දුන්හිද දිය ඇල්ල 📌️ නාරංගල 📌️ නමුණුකුල 📌️ මඩොල්සිම, වගේම ඇල්ල පැත්තේ ඕනම තැනකට උනත් ඉක්මනින්ම යන්නත් පුලුවන් වැඩි විස්තර සහ Booking සදහා අමතන්න. 📞 0716550001 (Call or Whatsapp) 📞 0710290206 Whatsapp : wa.me/+94716550001 මෙන්න එයාලගෙ page link එක👇 https://www.facebook.com/profile.php?id=100091443362963&mibextid=ZbWKwL ©Fantastic Travelers
❤️ 👍 3

Comments