Hotel Offers & Travel Guide In Sri Lanka
Hotel Offers & Travel Guide In Sri Lanka
February 23, 2025 at 11:59 AM
*කලුපහනෙ සුපිරිම බජට් Cottage එකක්🤩🍀🦋🦀🌿🐙🍇🦚* හැමෝම යන්න ආස කරන සුන්දර ඔහිය සහ යකාගේ පඩිපෙලේ View එක තියෙන ලංකාවේ ලස්සනම තැනක හැදුන Cottage එකක්🥺 මේ තමයි අලුතින්ම Open උන *Abhi Serenity Cottage 🏡❤️* ☎️ Call Now : 0775126996 🛑 ඔයාලගෙ සෙට් එකත් එක්ක ඇවිල්ලා බජට් Price එකට Luxury Experience එකක් ගන්න ගමන්, කටට රසට කෑම වේලක් කාලා😋 ලස්සනම ලස්සන දිය ඇලි, ගංගා වල නාලා සුපිරිම සැපක් ගන්න පුලුවන් මෙහෙ ආවොත්. 🛑 ඒ වගේම මෙයාලගෙ Mountain View 🏔Bedrooms වගේම Rooftop Room එකකුත් තියනවා. එක නම් සුපිරියක් 😱 ඒ වගේම ඔයාලගෙ Family එකේ අයටද, යාලුවෝ සෙට් එකටද😍 , Couple වලටද කියාපු place ☝ මෙතන ඔක්කොම 16ක් ඉන්න පුලුවන්🤩 ⭕ Package Prices වෙන්නෙ මෙහෙමයි . 🟡Cabana fullboard ✅ 2-3 persons - 16000 LKR ✅ 4-5 persons - 25000 LKR ✅ 6-7 persons - 35000 LKR ✅ 8-10 persons - 45000 LKR ✅ 11-12 persons - 55000 LKR ✅ 13-16 persons - 65000 LKR 🟡Cabana halfboard ✅ 2-3 persons - 14000 LKR ✅ 4-5 persons - 22500 LKR ✅ 6-7 persons - 30500 LKR ✅ 8-10 persons - 40000 LKR ✅ 11-12 persons - 48000 LKR ✅ 13-16 persons - 60000 LKR 🟡 Cabana only ( Full property ) ✅ 2-3 persons -10000 LKR ✅ 4-5 persons -15000 LKR ✅ 6-7 persons -20000 LKR ✅ 8-10 persons -25000 LKR ✅ 11-12 persons - 30000 LKR ✅ 13-16 persons -35000 LKR ⭕ ඒ වගේම ඔයාලා හැමෝම යන්න ආස යකාගෙ පඩිපෙළ , බේකර්ස් බෙන්ඩ් වගේ places වල Safari jeep Tour එකක් යන්නත් Fullboard packages මෙයාලගෙ තියනවා . 🟡Devil's stair case tour ( Fullboard ) 8 persons - 9000 Lkr. PP 16 persons - 8500 Lkr. PP 🟡Bakers bend tour ( Fullboard ) 8 persons - 8000 Lkr. PP 16 persons - 7000 Lkr. PP ⭕ Facilities ✅ Comfortable Bedrooms 🏠 ✅ Mount view bedrooms 🌄 ✅ TV facility 🖥 ✅ Free Wi-Fi access ✅ Seperate Outside Dining Area ✅ Fire pit Area ✅ BBQ Facility ✅ Free Sound Facilities ✅ Free Rooftop Carom Area ✅ Hot water availability 🚿 ✅ Attached Bathroom facilities 🛀 ✅ Tea and coffee making provisions 🫖 ✅ 24h/24h සේවාව ✅ Free bathroom amenities 🧼 ✅ CCTV Full coverage ✅ Roof Top Restaurant 🍽 ✅ Foods ( Buffet or Takeaway ) ✅ Guide Facilities ✅ Safety Parking space, 🚖 ✅ Welcome drink & Bed tea , Dessert ගමේ රහට කෑම වේලක් කාලා, කන්දක් මුදුනක ගිනිමැලයක් ගහලා, BBQ පාරකුත් දානගමන් සින්දුවක් කියන් චිල් එකේ ඉන්න ඕනේ නම් මෙන්න හොදම තැන මෙහෙ ආවොත් ඔයාලට බලන්න තියෙන තැන්👇 📌️ Lipton Seat 📌️ Adhisham bunglow 📌️ Ohiya 📌️ Idalgashinna 📌️ Hortain plains National Park 📌️ Devil's stair case 📌️ Udaweriya Estate 📌️ Weli wanguwa view point 📌️ Upper Bambarakanda natural pool 📌️ Bambarakanda fall 📌️ Surathali Fall 📌️ Lanka Ella 📌️ Diyaluma fall 📌️ Upper Diyaluma fall 📌️ Hirikatuoya 📌️ Non pareil Waterfall 📌️ Bakers Bend 📌️ Pahanthudawa Fall, වගේ Location ගොඩකට යන්නත් පුලුවන් ❤ ඔන්න මේකනම් ඉක්මන්ටම Book වෙනවා, ඒ නිසා ඔයාලගෙ දවස ඉක්මනින් වෙන් කරගන්න අමතක කරන්න එපා... වැඩි විස්තර සහ Booking සදහා අමතන්න. ☎️ 0775126996 📲 Whatsapp : +94705126996 ©Fantastic Travelers
❤️ 👍 12

Comments