The Ocean Of Knowladge 💦🌎 ᵀᴹ
The Ocean Of Knowladge 💦🌎 ᵀᴹ
February 26, 2025 at 03:49 AM
මෙය ස්කොට්ලන්තයේ "ටැන්ටලන් කාසල්" හි දී ලබාගත් ඡායාරූපයක් වන අතර , ඡායාරූපය ගත් තැනැත්තා වූ " ක්‍රිස්ටෝපර් " දිවුරා පවසා සිටින්නේ ඔහු ඡායාරූපය ගන්නා අවස්ථාවේදී එහි කිසිවෙකු නොසිටි බවයි !👀 කෙසේවෙතත් මෙම මනුෂ්‍ය රූපය ඡායාරූපගතවී ඇති ස්ථානයට සාමාන්‍ය සංචාරකයන් හට ලඟාවිය නොහැකි බවත් , මෙයට පිටිපසින්ද ඇතුලත් විය නොහැකි ලෙස ගල් බිත්තියක් තිබෙන බව පැවසේ ! 😶‍🌫️ මෙම රූපය ,වසර 1529 සිට 1542 දක්වා කාලය තුළ මාලිගාවේ හිමිකරු වූ ස්කොට්ලන්තයේ පස්වන ජේම්ස් රජුගේ අවතාරය බව සමහරු යෝජනා කර ඇත.👀 එමෙන්ම එලිසෙබතන් කාන්තාවකගේ රූපයටද මෙය සමාන බව සමහරුන් තර්ක කරයි 😶‍🌫️ කෙසේවෙතත් කාසල් හි ප්‍රතිසංස්කරණ සේවයෙකු ඇරු⁣නකොට කිසිවෙකු මෙහි නොයන අතර , පැරණි පන්නයේ ඇඳුමින් සැරසුණු මෙම මනුෂ්‍ය රූපය ගැන අදටත් ඇත්තේ අභිරසහකි ! 😶‍🌫️👀 නොදත් තතු දැනගන්න Follow - Ux Charcoal ❤️ ------------------------------------ #uxcharcoal #creepy #supernatural #worldwide #world #amazing #wow #history #man #scotland #ghost
Image from The Ocean Of Knowladge 💦🌎 ᵀᴹ: මෙය ස්කොට්ලන්තයේ "ටැන්ටලන් කාසල්" හි දී ලබාගත් ඡායාරූපයක් වන අතර , ඡාය...
😮 ❤️ 6

Comments