𝗗𝗿𝗲𝗮𝗺 𝗴𝗶𝗿𝗹 𝘄𝗶𝘁𝗵 𝘆𝗼𝘂 ♡🧋💗
February 26, 2025 at 09:39 AM
*අද මන් අරන් ආවෙ Vison board එක මොකක්ද ඒකෙන් අපෙ හීන හැබෑ කරගන්නෙ කොහොමද ඒක හදන්නෙ කොහොමද කියලා ඔයාලට කියන්න*🫣♥️✨
*මේ Vishon board කියන්නේ අපේ හීන හැබෑ කරන Board එක්කට*🌈💪🏻
*මේක හදන්න ඕන වෙන්නෙ විසිල් බෝඩ් එකක් හරි ඒ වගේ බිත්තියෙ අලවන්න හෝ එල්ලන්න පුලුවන් දෙයක් ටිකක් ලොකු*
*විසිල් බෝඩ් එකේ ඔයා කලර් ප්‍රින්ට් අවුට් අරගෙන අලවන්න ඕනි පින්තූර ඔයාගේ හීන ගැන පින්තූර මම ඔයාලට ඕනි කියලා හිතෙන පින්තූර ටිකක් යටින් දාන්නම් ඒවා ඔයාලගෙ බලාපොරොත්තු වලට ගැළපෙනවනම් ඒවා ප්‍රින්ට් අව්ට් ගන්න අරන් අලවගන්න.නැත්තන් ඔයාට ඕනි දේවල් වලට අනුව ෆොටොස් හොයාගෙන ඉන්ටනෙට් එකෙන් ඒවා කපලා අලවන්න.♥️🌈*
*මේ වසරේ බලාපොරොත්තු හීන විතරක් අලවන්න ඊලග වසරට වෙනම එකක් හදන්න මේ ඊලග වසරේ*🦋🌎✨
*මේකෙන් කොහොමද ඔයාලගෙ හීන හැබෑ වෙන්නේ කියලා හිතනවාද.?👇🏻✨*
*මේකෙන් ඇත්තටම වෙන්නෙ විශුවලයිස් වගේ දෙයක්...*🧿🌼🤗
_*Dream girl*_🦋✨♥️
❤️
💙
🤍
🫶
19