E Student Develop O/L
E Student Develop O/L
February 19, 2025 at 03:34 PM
♦️History special points♦️ *පුනරුදය ✨* *⛎ පුනරුද සමයේ ගත් කතුවරු* *1. ඩාන්ටේ* :- ඉතාලිය (ඩීවිනා කොමඩියා ) *2. පෙට්‍රාක්* :- ඉතාලිය (ලෝරාට සැහැලි කවි) 3. බොකෑෂියෝ :- ඉතාලිය 4. ෆ්‍රාන්සිස් බෙකන් :- එංගලන්තය 5. තෝමස් මුවර් :- එංගලන්තය 6. විලියම් ෂේක්ස්පියර් :- එංගලන්තය 7. ඉරාස්මස් :- ප්‍රංශය *♦️මානවවාදය -* :- මිනිසා උතුම් කර සැලකීම. *✨ මානවවාදී විෂයන්* > සාහිත්‍ය > කලාව > නීතිය > ඉතිහාසය > ආර්ථික විද්‍යාව *මද්‍යතන යුගයේ හා පුනරුද යුගයේ කලා ශිල්ප වල වෙනස්කම්☘️* 1. මදයත්න යුගයේදී නිර්මාණ ශ්‍රේණි නමින් ඉදිරිපත් වූ අතර පුනරුද යුගයේදී කලාකරුවාගේ නමින් නිර්මාණ ඉදිරිපත් විය. 2. ආගමට නැඹුරු වූ නිර්මාණ මධ්‍යතන යුගයේදී දක්නට ලැබුණත් පෞද්ගලිකත්වය ඉස්මතු වන ලෙස පුනරුද යුගයේදී නිර්මාණ විය. 3. මද්‍යතන යුගයේදී පල්ලිය පමණක් අනුග්‍රහ දැක්වූ අතර පුනරුද යුගයේදී නිර්මාණ සඳහා ධනවතුන් අනුග්‍රහ දැක්වූය. _☘️ Florence නගරයේ මුල්කරගෙන නව චිත්‍ර කලාවක් බිහිවිය._ *⛎ පුනරුද සමයේ චිත්‍ර කලාවේ ලක්ෂණ .* 1. ලෞකික රස වින්දනය සඳහා ස්වභාව ධර්මයට මුල්තැන දීම 2. නිරුවත් හා අඩ නිරුවත් රූප වීම 3. ජේසුස් වහන්සේ හා මරියාතමය වස්තු විෂය වීම. *🔱පුනරුද සමයේ සිටි චිත්‍ර ශිල්පීන්* 1. ලියනාඩෝ ඩාවින්චි > මොනාලිසා , > අවසාන රාත්‍රී භෝජනය 2. මයිකල් ආන්ජලෝ > අවසාන නඩු තීන්දුව > ආදම්ගේ චිත්‍රය 3. රෆායල් සෙන්ඩියෝ > දේව දරුවන් දෙදෙනා 4. බෝට්ටි චෙල්ලි 5. බොකෑෂියෝ 〽️ පුනරුද සමය *කිරි ගරුඬ ප්‍රතිමා නෙළීම* කැපීපෙනෙන ලක්ෂණයක් වූ අතර *මයිකල් ආන්ජලෝ* අග්‍රගන්‍ය ප්‍රතිමා ශිල්පියෙකි. *🔅මයිකල් ආන්ජලෝ ගේ ප්‍රතිමා* > මේඩිසි , ඩේවිඩ්ගේ ප්‍රතිමාව , පියටා රුව , මෝසෙස්ගේ ප්‍රතිමාව *🈂️ පුනරුද සමය ගෘහ නිර්මාණ ශිල්පය කැපී පෙනෙන ලක්ෂණ* * වටකුරු ආරුක්කු * උස් කුළුණු * අර්ධ ගෝලාකාර ශිකර *පුනරුද සමය විද්‍යා අන්ශයේ පිළිබඳ ඉදිරිපත් වූ නව මත* 1. නිකලස් කොපර්නිකස් > පෝලන්තය > පෘථිවිය ගෝලාකාර බවත් අනෙකුත් ග්‍රහලෝක සූර්යයා වටා පරිභ්‍රමණය වන බවත් 2. අයිසෙක් නිව්ටන් > එංගලන්තය > ගුරුත්වාකර්ෂණ නියමය සොයා ගැනීම 3. ජෝහැන්ස් කෙප්ලර් > ජර්මනිය > ග්‍රහලෝක සූරිය වටා ඉලෙපස්කාරව ගමන් කරන බව 4. ගැලීලියෝ ගැලිලි > ඉතාලිය > දුරදක්නේ නිපදවීම 5. විලියම් හාවේ > රුධිර සංසරණ පද්ධතිය පිළිබඳව වැදගත් තොරතුරු 6. පැරසලසස් > ස්විස්ත්ර්ලන්තය > ලෙඩ රෝග සෑදීමට තුඩු දුන් හේතුද ඒවාට ප්‍රතිකර්මද සොයාගත්තේය 6. මයිකල් සර්ටස් > ස්විස්ටර්ලන්තයේ > රුධිරය හෘදයේ දකුණු කෝෂයෙන් පිටවී ගොස් පෙනහැලි වලින් ඔක්සිජන් ලබාගෙන යළි හෘදයට පැමිණ ශරීරය පුරා ගමන් කරන බව *🌀 පුනරුද සමය දේශපාලන ක්ෂේත්‍රයේ සිදුවූ වැදගත් ලක්ෂණ* 1. ජාතික රාජය බිහිවිය. 2. ජාතික රාජයවල රජවරු තම පාලන කටයුතුවලට මධ්‍යම පාන්තිකයන්ගේ සහයෝගය ලබාගත්තේ ය. copied
❤️ 7

Comments