𝑺𝑳 𝑪𝑹𝑰𝑪 𝑰𝑵𝑭𝑶©🏏♥️🇱🇰
𝑺𝑳 𝑪𝑹𝑰𝑪 𝑰𝑵𝑭𝑶©🏏♥️🇱🇰
February 27, 2025 at 05:03 PM
*🚨BREAKING NEWS🚨* *🛑2025 ආසියානු කූසලානය ඉන්දියාවෙන් ඉවත් කර ශ්‍රී ලන්කාවෙ පැවැත්වීමට සැලසුම්* ⭕ඉන්දියාව සහ පාකිස්තානය අතර පවතින දේශපාලනික ගැටුම් නිසා 2025 ආසියානු කුසලානය ඉන්දියාවෙන් ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව ඉන්දියාවෙ සත්කාරකත්වයෙන් ශ්‍රි ලන්කාව තුලදී 2025 ආසියානු කුසලානය පැවැත්වීමට සලකා බලන බවට Cricbuzz වෙබ් අඩවිය වාර්තා කරනවා. ⭕ඉන්දියාව සහ පාකිස්තානය අතර දේශපාලනික මත ගැටුම සමථයකට පත් වන තුරු ආසියානු කුසලාන දෙරටේ නොපැවැත්වීමටයි තීරනය කර ඇත්තෙ. ⭕2025 Asia Cup (T20) - Sri Lanka/UAE (September) ⭕2027 Asia Cup (ODI) - Bangladesh ⭕2029 Asia Cup (T20) - Sri Lanka / UAE ⭕2031 Asia Cup (ODI) - Sri Lanka #asiacup
Image from 𝑺𝑳 𝑪𝑹𝑰𝑪 𝑰𝑵𝑭𝑶©🏏♥️🇱🇰: *🚨BREAKING NEWS🚨*  *🛑2025 ආසියානු කූසලානය ඉන්දියාවෙන් ඉවත් කර ශ්‍රී...
❤️ 😂 👍 😢 😮 🙏 45

Comments