🏆ONLINE ටොක්ක MOTIVATION CHANNEL📚
🏆ONLINE ටොක්ක MOTIVATION CHANNEL📚
February 24, 2025 at 01:17 AM
*Good morning☺️💗* *අවුරුදු 11 ස්කෝලෙ ගියා. පහේදී ශිෂ්‍යත්වය ලිව්වා.එතන ඉඳන් අවුරුදු 6 ක් හිමීට අපි ලෑස්ති වුණේ O/L වලට🥺* *🪀ජොබ් එකක් ගන්න යනකොට කවුද ඇහුවේ ශිෂ්‍යත්ව ලකුණු😒* *🔜එතකොට මේ අවුරුදු 11 ම මහන්සි වුණ ඔයාගේ ප්‍රතිඵලය තීරණය වෙන්නේ O/L වලින්🤥* *මන් ශිෂ්‍යත්වය පාස් 6 වස්සරේ හොදට ලකුණු ගත්තා. හැබැයි O/L?😮‍💨* *මන් ශිෂ්‍යත්වය ෆෙල් 6 වස්සරේ ලකුණු තිබ්බෙත් නැ . හැබැයි O/L?☺️* *ඔයාගේ අතීතය වැඩක් නැ.හැමෝම අන්තිමට අහන්නේ 9A ද 6A ද O/L පාස් ද ෆෙල් ද කියන එක😳* *ඔව් මමත් දැක්කා කලින් ගොඩක් ලකුණු අඩුයි ඒත් O/L හොඳ result එකක් දාලා දැන් ඒ අය A/L වලට maths / bio කරනවා.😌💗* *ඔව් මමත් එහෙම එක්කෙනෙක් .මන් දන්නවා එකේ තියෙන සතුට මොන වගේ එකක් ද කියලා.😼* *මේ ටික කාලේ හරියට වැඩ ටික කරන්න.🫠* *දෙයක් මතක තියා ගන්න🫡* *ඔයා වෙනුවෙන් ඔයාටත් වඩා මහන්සි වෙච්ච තව දෙන්නෙක් ඔයා වෙනුවෙන් බලන් ඉන්නවා.😩💖* *🏆ONLINE ටොක්ක EDUCATION 📚* *🌱R.H.P Lakshan*
❤️ 😢 🥹 😸 🙏 23

Comments