
A/L Mehewara
February 20, 2025 at 01:22 PM
*ප්‍රවීන් රන්දෙණිය*
*(Moratu Engineering)*
1st shy - BBB
2nd shy - AAA
⭕Video : https://youtu.be/3KZkleoXiLs
*ඉගෙන ගන්න උපතින්ම මීටරයක් වෙන්න ඕනෙද*
ඔයාට ඉගෙන ගන්න උවමනාවක් තිබ්බත් ඇයි ඔයා ඉගෙන ගන්නේ නැත්තේ?
ඉගෙන ගන්න එකත් පැෂන් එකක් කරගෙන තමන්ගේ ටාගට් සාර්ථක කර ගන්න ඔයාටත් පුළුවන්
අද A/L මෙහෙවර විශේෂ සාකච්ඡාවට පැමිණියේ මොරටු විශ්වවිද්‍යාලයේ Chemical & Process Engineering Department එකෙන් 1st Class degree එකක් ගෙන තමන්ගේ PHD එක අත හැර තමන්ගේ fashion එකට ඉඩ දුන් දක්ශ තරුනයෙක්
ඔහු නමින් ප්‍රවීන් රණ්දෙනිය
මේ විභාග ජයගැනීම රහස පොතේ කතෘ ප්‍රවීන්ගේ කතාවයි
*✅උසස්පෙළ දරුවන් මෙහෙවර අධ්‍යාපනික ආයතනයේ උසස්පෙළ Telegram නාලීකාවට පහතින් එකතු වන්න.*
⭕Telegram Channel : https://t.me/ALMehewaraOfficial
⭕Whatsapp : https://whatsapp.com/channel/0029Va5klO2BKfi8rANSag1p