A/L Mehewara
A/L Mehewara
February 28, 2025 at 04:32 PM
*✅සෑම ඉරිදා දිනකම Donate පොත් වෙබ් අඩවිය ඔස්සේ ලබා දීම සිදූ වේ. එක ලමයෙකුට එක සතියකට එක පොතක් පමණක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා.* *🔵පහත Link එකෙන් දැනට Donate කරලා තියෙන පොත් නරඹන්න පුලුවන්* ⭕https://almehewara.lk/donate-books/ *✅පොත් වෙන්කරවාගන්න ආකාරය.* *🟡ඉහත Link එකෙන් ගොස් අවශ්‍ය පොත් පහල ඇති Button එක ඔස්සේ පහත පියවර අනුගමනය කරන්න.* 🟡Click Book Now Button ---- Click View Cart Button ---- Proceed To Checkout ---- ඔබේ විස්තර පුරවා --- Place Order Click කරන්න. *🟡විස්තර පිරවීමේදි ඔබේ නම සහ Telegram Number එක අනිවාර්යයෙන් නිවැරදි ලෙස දැමිය යුතුය.* *🟡ඔබ Order එක Place කල පසුව පැය කිහිපයක් අතර අපගේ නියෝජිතයෙක් Telegram ඔස්සේ ඔබව සම්බන්ධ කරගැනේ.* *🟡පොතක් වෙන් කරවාගන්නා ආකරය පිලිබද අදහසක් ලබා ගැනීමට ඉහත Link එක ඔස්සේ ගොස් Sample පොතක් ලබා දී ඇත එය Book කිරීමන් ඔබට වෙන්කරවාගන්නා ආකාරය Test කල හැක.* *✅සියලූ දරුවන් පහත නාලීකාවන් සදහා සම්බන්ධ වී සිටින්න.* ⭕A/L Mehewara Telegram නාලීකාව https://t.me/ALMehewaraOfficial ⭕A/L Mehewara Whatsapp නාලීකාව https://whatsapp.com/channel/0029Va5klO2BKfi8rANSag1p

Comments