
2026 A/L ළමයි හා අළුත් 11 With Teshan Sir
February 26, 2025 at 11:55 AM
*🛑 පොළොන්නරුව නගරයට ගෙනෙන අති දැවැන්ත අනුමාන ගණිත සම්මන්ත්‍රණය...🔥😱*
*🌟 දහස් ගණනින් සිසුන් පොළොන්නරුවට...*
🌏 *එකදිගට පැය 08ක් පුරා පැවැත්වේ...👊🔥*
*📜 දිනය -* *මාර්තු 01 සෙනසුරාදා*
*📜ස්ථානය - පොළොන්නරුව බුද්ධි මණ්ඩපය*
*📜 වේලාව -* *උදෑසන 8.30 සිට සවස 4.30 දක්වා*
*🔥 විභාගයට එන අනුමාන හරියටම දැනගන්න හැමෝම එන්න මේ අනුමාන මහා ගණිත සම්මන්ත්‍රණයට...🫵*
________________________________
*🛑නිබන්ධන සහිත ප්‍රවේශය රුපියල් 300ක් පමණයි*
(පැය 08ක් පුරා පැවැත්වේ)
*🎤සම්මන්ත්‍රණය මෙහෙයවීම,*
*ටෙෂාන් පද්මසංඛ සර්*
🎴හිතන්න උගන්වන ගණිත පන්තිය
📲 සම්මන්ත්‍රණයට සම්බන්ධ වීම සදහා පහත Number එකට
*"පොළොන්නරුව ගණිත සම්මන්ත්‍රණය"* ලෙස හැකි ඉක්මනින්ම යොමුකර ඔබේ ආසනය වෙන්කරවා ගන්න...
👉077 9407426
*🔴සම්මන්ත්‍රණය අවසානයේ ඔයාලට Exam Pressure Release කරගන්න DJ Party එකක් තියනවා...🔥😎*
*🌸10,11 ශ්‍රේණි දෙකේම සිසුන්ට මෙම ගණිත සම්මන්ත්‍රණයට සහභාගී විය හැක..❤️*
🎴හිතන්න උගන්වන ගණිත පන්තිය