2026 A/L ළමයි හා අළුත් 11 With Teshan Sir
2026 A/L ළමයි හා අළුත් 11 With Teshan Sir
February 27, 2025 at 03:07 PM
*🛑මොරටුව නගරයට නැවතත් ගෙනෙන දැවැන්ත අනුමාන ගණිත සම්මන්ත්‍රණය හෙටයී...🔥😱* *🔵මෙන්න හෙට Seminar එක තියන Location 👉* https://maps.app.goo.gl/B5fMxciXQkLKGY2m6 *🔺දිනය -* *හෙට පෙබරවාරි 28 සිකුරාදා* *🔺ස්ථානය -මොරටුව MAC ආයතනයේදී* *🔺වේලාව -* *උදෑසන 8.30 සිට සවස 2.00 දක්වා* *🪐විභාගයට එන ටික හරියටම දැනගන්න හැමෝම එන්න මේ ගණිත සම්මන්ත්‍රණයට ...🫵* ________________________________ *🛑නිබන්ධන සහිත ප්‍රවේශය රුපියල් 300ක් පමණයි* *🎤සම්මන්ත්‍රණය මෙහෙයවීම,* *ටෙෂාන් පද්මසංඛ සර්* 🎴හිතන්න උගන්වන ගණිත පන්තිය 📲 සම්මන්ත්‍රණයට සම්බන්ධ වීම සදහා පහත Number එකට *"මොරටුව ගණිත සම්මන්ත්‍රණය"* ලෙස හැකි ඉක්මනින්ම යොමුකර ඔබේ ආසනය වෙන්කරවා ගන්න... 👉077 696 2877 *🌸10,11 ශ්‍රේණි දෙකේම සිසුන්ට මෙම ගණිත සම්මන්ත්‍රණයට සහභාගී විය හැක..❤️* *🔵පුතේ යාළුවන්වත් මේ ගැන දැනුවත් කරන්න...🩵* 🎴හිතන්න උගන්වන ගණිත පන්තිය

Comments