
2026 A/L ළමයි හා අළුත් 11 With Teshan Sir
February 28, 2025 at 11:24 AM
*✅හැමෝම බලාසිටි දවස හෙටයි...🔥❤️* 😍
🛑 *මොන බාධා ආවත් පොළොන්නරුවේ ළමයි හැමෝම හෙට බුද්ධි මණ්ඩපයට* 🔥💪👊😍....
🛑📜 *පොළොන්නරුව නගරයට ගෙනෙන අති දැවැන්ත අනුමාන ගණිත සම්මන්ත්‍රණය හෙටයි....* 🔥😍😍
*🌟 දහස් ගණනින් සිසුන් පොළොන්නරුවට...*
🌏 *එකදිගට පැය 08ක් පුරා පැවැත්වේ...👊🔥*
*📌 දිනය -* *හෙට මාර්තු 01 සෙනසුරාදා*
*📌 ස්ථානය - පොළොන්නරුව බුද්ධි මණ්ඩපය*
*📌 වේලාව -* *උදෑසන 8.30 සිට සවස 4.30 දක්වා*
*🔥 විභාගයට එන අනුමාන හරියටම දැනගන්න හැමෝම එන්න මේ අනුමාන මහා ගණිත සම්මන්ත්‍රණයට...🫵*
________________________________
*🛑නිබන්ධන සහිත ප්‍රවේශය රුපියල් 300ක් පමණයි*
(පැය 08ක් පුරා පැවැත්වේ)
*🎤සම්මන්ත්‍රණය මෙහෙයවීම,*
*ටෙෂාන් පද්මසංඛ සර්*
🎴හිතන්න උගන්වන ගණිත පන්තිය
🟣 *සෙනසුරාදා බුද්ධි මණ්ඩපයට එන හැමෝටම IHRM campus එකෙන් මාස 03 free english හා මානව සම්පත් කළමනාකරණය පාඨමාලාව නොමිලේ ..(scholarship certificate එදාට හැමෝටම ලැබෙනවා )*
📲 සම්මන්ත්‍රණයට සම්බන්ධ වීම සදහා පහත Number එකට
*"පොළොන්නරුව ගණිත සම්මන්ත්‍රණය"* ලෙස හැකි ඉක්මනින්ම යොමුකර ඔබේ ආසනය වෙන්කරවා ගන්න...
👉077 940 7426
✅ Seminar එකට එන හැමෝටම OL Exam එකෙන් පස්සේ කරන්න පුළුවන් සහතික පත්‍ර ලබා දෙන ගුරුවරු දෙන්නෙක් මහන්සි වෙලා උගන්වන මාස තුනක English Course එකක් සහ Business ගැන උගන්වන Course එකකුත් නොමිලේ (Exam Feese හෝ Register Feese වත් අය නොකෙරේ..) මේ දීමනාව සෙනසුරාදා Seminar එකට එන අයට පමණි..
*🔴සම්මන්ත්‍රණය අවසානයේ ඔයාලට Exam Pressure Release කරගන්න DJ Party එකක් තියනවා...🔥😎*
*🌸10,11 ශ්‍රේණි දෙකේම සිසුන්ට මෙම ගණිත සම්මන්ත්‍රණයට සහභාගී විය හැක..❤️*
🎴හිතන්න උගන්වන ගණිත පන්තිය
❤️
1