2026 A/L ළමයි හා අළුත් 11 With Teshan Sir
March 1, 2025 at 04:16 AM
*✅ගම්පහ ම එකතු වෙන දවස හෙටයී...😍*
*🛑ගම්පහ නගරයට සම්පූර්ණයෙන්ම නොමිලේ ගෙනෙන අති දැවැන්ත අනුමාන ගණිත සම්මන්ත්‍රණය...🔥😱*
*🎯දහස් ගණනින් සිසුන් ගම්පහට...*
🌏 *එකදිගට පැය 06ක් පුරා පැවැත්වේ...👊🔥*
*🔺දිනය -* *හෙට මාර්තු 02 ඉරිදා*
*🔺ස්ථානය -ගම්පහ සමාධි ආයතනය*
*🔺වේලාව -* *උදෑසන 8.30 සිට සවස 2.00 දක්වා*
*🪐විභාගයට එන අනුමාන හරියටම දැනගන්න හැමෝම එන්න මේ අනුමාන මහා ගණිත සම්මන්ත්‍රණයට...🫵*
________________________________
*🛑නිබන්ධන සහිත ප්‍රවේශය සම්පූර්ණයෙන්ම නොමිලේ*
*🎤සම්මන්ත්‍රණය මෙහෙයවීම,*
*ටෙෂාන් පද්මසංඛ සර්*
🎴හිතන්න උගන්වන ගණිත පන්තිය
📲 සම්මන්ත්‍රණයට සම්බන්ධ වීම සදහා පහත Number එකට
*"ගම්පහ ගණිත සම්මන්ත්‍රණය"* ලෙස හැකි ඉක්මනින්ම යොමුකර ඔබේ ආසනය වෙන්කරවා ගන්න...
👉077 696 2877
*🔵සම්මන්ත්‍රණය අවසානයේ ඔයාලට Exam Pressure Release කරගන්න DJ Party එකක් තියනවා...🔥😎*
*🌸10,11 ශ්‍රේණි දෙකේම සිසුන්ට මෙම ගණිත සම්මන්ත්‍රණයට සහභාගී විය හැක..❤️*
🎴හිතන්න උගන්වන ගණිත පන්තිය