ᥫ᭡፝֟፝- ꜱɪʟᴇɴᴛ ʜᴇᴀʀᴛ🤍🫀
March 1, 2025 at 09:07 AM
> *මේ වචන ටික හොඳට මතක තියා ගන්න .*
*_මම මේ ලෝකෙ වැඩියෙන්ම ආදරේ කරන කෙනා ඔයා_*
*_මං කතා කරන්න ආසම කෙනත් ඔයා._*
*_මට වැඩියෙන්ම දැනෙන කෙනත් ඔයා._*
*_ඔයා හිතනවාටත් වඩා මම ඔයාට ආදරෙයි ! හැමදාම ..._*
> *මං ඔයා ළඟට ආවේ ,*
*_ඔයාව කවදාවත් අතරමඟින් දාලා යන්න නෙවෙයි ._*
*_ඔයා වෙනුවෙන්ම මම හැමදාමත් ඉන්නවා ._*
*`" මං ආදරෙයි !` 🌻🤍 "*
> *_ѕιℓєит нєαят ♥_*
❤️
1