DIPLOMA IN LAW  NEW  Intake
DIPLOMA IN LAW NEW Intake
February 18, 2025 at 06:45 PM
✴️ ✴️ ✴️මාර්තු 16 පවත්වන convocation ට පෙර පවත්වන ඡායාරූප ගැනීමේ වැඩසටහන පෙබරවාරි 26 BMICH හිදී පැවැත්වේ.. 6000/- ගාස්තු ගෙවූ සිසුන් ඊට සම්බන්ධ විය යුතුය.. (මාර්තු 16 ම සියලු ඡායාරූප ලබාගැනීම සඳහා ගුරුතුමාගෙන් අවසර ලබාගත් සිසුන් කිහිපදෙනා හැර) එදිනට සිසුන් සම්බන්ධ විය යුතු ආකාරය පිළිබඳව දැනුවත් කරන විශේෂ zoom සාකච්ඡාවක් නුදුරේදීම පවත්වනු ලැබේ.. දිනය පසුව දැනුම් දෙනු ලැබේ.. චැනල් වලට යොමු කර නිවේදනය කෙරෙහි අවධානයෙන් පසු වන්න..
❤️ 👍 56

Comments