විදු | Offers & Deals 😍 - Sri Lanka 🇱🇰 [ Daraz / Aliexpress / Dialog / SLT Mobitel / Hutch / Airtel ]
විදු | Offers & Deals 😍 - Sri Lanka 🇱🇰 [ Daraz / Aliexpress / Dialog / SLT Mobitel / Hutch / Airtel ]
February 27, 2025 at 05:13 AM
Genie Utility Billpayment (21.25%-12.75%) අවම ගෙවීම: රු.2,000 උපරිම වට්ටම රු.1000 CEB/ LECO/ ජල බිල්පත් සඳහා පෙබරවාරි 27,28 පමණක් වලංගු වේ 💳 genie Debit Mastercard සඳහා 25% වට්ටමක් 💳 Other Mastercard සඳහා 15% වට්ටමක් Transaction Fee - රු. 150 උපරිම Cashback එක ගන්න, 👉 Genie Card - රු. 4000 (21.25%) 👉 Any Bank Mastercard - රු. 6667 (12.75%) 💢 වැඩිම Cashback Percentage එක, උඩ කියල තියෙන උපරිම Cashback එක ලැබෙන Billpayment Amount එක ගෙව්වම ලැබෙනවා. ගෙවන ගාන අඩු වෙනකොට ලැබෙන Cashback Percentage එකත් අඩු වෙනවා. 💢 Payment එක කරන්න කලින් Offer එක පෙන්නවා. Card එකෙන් අඩුවෙන් කැපිල Bill එක වැඩියෙන් pay වෙනවා T&C- https://www.genie.lk/promotions/pay-via-genie-and-get-up-to-25-discount-on-ceb-leco-water-bill-paymentss/ මේ Offer එක අවශ්‍ය නැත්නම් Billpayment එක , Offers First Help Whatsapp Group එකේ Billpayment අවශ්‍ය අයට 10%-15% අඩුවෙන් Sell කරන්න පුලුවන්. ඒ වගේම Billpayment අවශ්‍ය අයට Help Group එකෙන් Billpayment කරන අයගෙන් අඩුවට Billpayment අරගන්න පුලුවන්. Offers First Help Whatsapp Group (Reload) 👇 chat.whatsapp.com/I6mLGoZHP35HBPtwythOKw Dialog Genie Debit Card එක සදහා ගාස්තු- 🔵Genie App- Free (No Web UI) 🟢No Hold Balance 🔴Account Balance<15000- 83 per Month**(250/- per quarter) 🔵Debit Card 🟤Issuance- 800 🟠Annual- 600* ‍🦸 ගෙදර ඉදන්ම සියලුම පහසුකම් සහිත Account එකක් හදාගන්න පුලුවන්. 🧟 JustPay Topup සදහා ගාස්තු අය කරනවා. 🧟‍♀️ **දෙනික ශේශය 15000ට වැඩි විය යුතුය. 🧟‍♂ *ලබන වසර සදහා, Debit Card Annual වසර ආරම්භයේදී අය කරයි. Offers First Whatsapp Channel එක ශෙයා කරන්න. 💙 https://whatsapp.com/channel/0029Va5fqezKLaHqX3oofQ3U . ඕනම Shopping Platform එකක Vouchers, Coupens, Discount, Promotions වගේ දේවල් ගැන දැනගන්න, Sales & Deals Whatsapp Channel එක Follow කරන්න 💚 https://whatsapp.com/channel/0029VaIVBt7HLHQZdZKZau1y
Image from විදු | Offers & Deals 😍 - Sri Lanka 🇱🇰 [ Daraz / Aliexpress / Dialog / SLT Mobitel / Hutch / Airtel ]: Genie Utility Billpayment (21.25%-12.75%)  අවම ගෙවීම: රු.2,000 උපරිම ව...
❤️ 1

Comments