
𝙍𝙐𝙆𝘼 𝙊𝙉𝙇𝙄𝙉𝙀 𝙎𝙏𝙊𝙍𝙀
March 1, 2025 at 10:27 AM
Vaseline GLUTA - HYA
Flawless glow UV lotion
(Yellow Clr One)💛💛
🌻Ingredients = Gluta glow / Hyaluronic acid / Pro-retinol
🌻Ingredients ගැන වෙන වෙනම හදුනා ගනිමු.
🌟 Gluta glow = සමෙහි glutathione මට්ටම වැඩි කිරිමට සහ සම පැහැපත් කිරිමට සිදු වෙයි. Skin glown brightening වැඩි කරයි.
🌟 Hyaluronic acid = සම හොදින් moisture කරයි. Dewy & hydrated look එකක් ලබා දෙයි.
🌟 Pro-retinol = Dead cells ඉවත් කරයි. Eventone skin එකක් ලබා දෙයි. සමෙහි කැලැල් අඩු කර smooth කරයි. Anti ageing අයට best .
🌻Benifits🌻
🌟 සමහොදින් moisture කරයි.
🌟 සමේ දිප්තිය වැඩි කරයි.
🌟 Dark spots නැති කරයි.
🌟 Eventone skin එකක් ලබා දෙයි.
🌟 සමට ඉක්මණින් absorb වෙයි.
🌟 ඇලෙන සුලු ගතියක් නොදක්වයි.
🌟 Skin එක soft කරයි.
🌟 Dead cells remove කරයි.
🌟 UV rays වලින් skin එක ආරක්ෂා කරයි.