
𝙍𝙐𝙆𝘼 𝙊𝙉𝙇𝙄𝙉𝙀 𝙎𝙏𝙊𝙍𝙀
March 1, 2025 at 10:28 AM
මේ කීම් දෙක සම්බන්ධයෙන් ඔයාලට එන සරල ගැටලු කිහිපයක්.💛🩷
1️⃣ Face body දෙකටම ok ද?
🔅දෙකටම ok කියලා තියෙනවා. but body විතරක් use කරනවා නම් හොදයි.
2️⃣ All skin type ok ද?
🔅ඔව්.
3️⃣ දවසට කීපාරක් use කරන්න පුලුවන්ද?
🔅 වඩා හොද පතිපල ලබා ගන්න දවසකට දෙපාරක් use කරන්න.