
Travelfreaks Hotel Offers ❤️☘️😱🍃
February 24, 2025 at 12:08 PM
🛑 රජවරුන් වගේ ඉන්න 10 දෙනෙක්ට රු 10 500/= ක් විතරමයි... 😱🏡❤️☘️ මං නම් මේ දැක්ක පළවෙනි Place එක මේ වගේ Budget එකට මෙ වගේ ලස්සන තැනක් 🥰📍
මේ Queens Garden Villa - Kandy 🏡
🛑 මේ Villa එකේ Balcony View 🏡 එකට මුලු Kandy City එකේම 🌌 View එක පේනවා. එස් වගේම Day Time එකට Hanthana කඳු පංතියත් පේනවා ලස්සනට 🏔☘️🥰
⭕ 𝗣𝗮𝗰𝗸𝗮𝗴𝗲 𝗗𝗲𝘁𝗮𝗶𝗹𝘀
✅ LkR 10 500/- Whole Villa ( 10 pax Max )
✅ LkR 7000/- Family Room
✅ LkR 9200/- Family Room For a 2 pax With Breakfast
⭕ 𝗙𝗮𝗰𝗶𝗹𝗶𝘁𝗶𝗲𝘀
✅ Comfortable 5 Bedrooms
✅ Mont View Balcony Rooms
✅ Attached Bathroom
✅ Dinning Area
✅ Air Condition
✅ Fan
✅ TV Facility
✅ BBQ Facility
✅ Fully Equipped Kitchen
✅ Free WiFi
✅ Safety Parking space
ඔයාලා ආස කෑම බීම 🫕 මෙයාලගෙ Menu එකෙන් Order කරලා ගන්න පුලුවන්. ඒ වගේම Kitchen එකේ ඉදලා ඔයාලටම උයාගන්නත් පුලුවන්. 😌
මෙතනට ආවොත්,
📌️ Dalada maligawa
📌️ Bahirawa kanda
📌️ Hanthana Birds park
📌️ Sandagiri seya
📌️ Kandy View point
📌️ Peradeniya Botanical garden
📌️ Nelligala
📌️ Ranawana Temple, වගේ locations ගොඩක් බලන්න පුලුවන්, ඒ වගේම නුවර ඕනම තැනකට Travel කරන්න ගොඩක්ම ලේසියි. 🥰🚘
වැඩි විස්තර සහ Booking සඳහා අමතන්න.
☎️ +973 33272424 ( whatapp Call Only )
☎️ + 973 36610009 - Nirosh ( whatapp or Call )
☎️ 0779308378 Whatsapp or call