
MOVIE HOME
February 25, 2025 at 08:30 AM
*හී මෑන්* 😲🔥👇
*ලයිව් ඇක්ශන් MASTERS OF THE UNIVERSE චිත්‍රපටයේ First Look නිකුත්වෙලා.*
*චිත්‍රපටයේ ප්‍රධාන චරිතවලින් Nicholas Galitzine (He-Man) සහ Jared Leto (Skeletor) රංඟනයෙන් දායක වෙනවා*.
*චිත්‍රපටය 2026 ජුනි 5 නිකුත්වීමට නියමිතයි.*
[ Source - Moviesපිස්සො]

❤️
👍
13