MRC - Homagama
February 24, 2025 at 10:42 AM
**ආදරණීය දරුවනි.*
විද්‍යාලයීය මාධ්‍ය ඒකකය මගින්
*ඡායාරූපකරණය*
*නිවේදනකරණය*
*ශබ්ද පරිපාලනය*
*ශ්‍රව්‍යදෘෂ්‍ය සංස්කරණය*
පිළිබඳ හැදෑරීමට කැමැත්තක් දක්වන දරුවන් සඳහා මූලික සාකච්ඡාවක් 2025.02.25 දින *ගරු විදුහල්පතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පෙ. ව. 10ට කනිෂ්ඨ ද්විතීයික අංශ ප්‍රධාන ශාලාවේදී* පැවැත්වීමට සංවිධානය කර ඇත.
ඒ සඳහා කැමති දරුවන් පන්තිභාර ගුරු භවතා දැනුම්වත් කොට *පෙ.ව. 9.55 වන විට* අවුත් අසුන් ගන්න....
❤️
👍
🙏
19