විශිෂ්ඨයින් තනන ඔන්ලයින් තක්සලාව ePapere
February 26, 2025 at 02:23 PM
_අපමණ පින් ගුරු ඇදුරාණෙනි...🥹_
_මේ අමිල අපමණ අසමසම නුඹේ සෙනෙහෙබර දායාද,_
_තුටින් වැළඳ ඒ ගුරු දායාද_
_ලොවක් දින දින වඳිමු නුඹෙ ගුරු පාමුල...🥹_
🙏🏻🙏🏻🙏🏻💐💐💐🙏🏻🙏🏻🙏🏻
_ගුණ නැණ දෙකම දියණු කර ගෙන,_
_දෙලොවම දිනන දා ගුරු පියාණෙනි,_
_සදා ණයගැතිව පතමි අපමණ සෙත නිදුක් නිරෝගී සුව දෙලොවම දියුණුව ම නුඹට හැමකල......🥹_
🙏🏻🙏🏻🙏🏻💐💐💐🙏🏻🙏🏻🙏🏻
❤️
🙏
💗
♥️
🥹
💐
✨
💝
🥺
🩵
166