𝐑𝐚𝐬𝐭𝐡𝐚 𝐒𝐭𝐞𝐭𝐚𝐬 | 🇱🇰
February 28, 2025 at 12:34 AM
මේ වචන ටික හොඳට මතක තියා ගන්න .
මම මේ ලෝකෙ වැඩියෙන්ම ආදරේ කරන කෙනා ඔයා
මං කතා කරන්න ආසම කෙනත් ඔයා
මට වැඩියෙන්ම දැනෙන කෙනත් ඔයා
ඔයා හිතනවාටත් වඩා මම ඔයාට ආදරෙයි ! හැමදාම ...
මං ඔයා ළඟට ආවේ ,
ඔයාව කවදාවත් අතරමඟින් දාලා යන්න නෙවෙයි .
ඔයා වෙනුවෙන්ම මම හැමදාමත් ඉන්නවා .
මං ආදරෙයි ! 🌻🤍
නුඹට ලියමි ආදරෙන් ! 🤍
❤️
❤🩹
4