Sri Lanka Mirror
Sri Lanka Mirror
February 11, 2025 at 04:36 AM
🔵 *හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ වාර්ෂික නවම් මහා පෙරහැර හේතුවෙන් මාර්ග අවහිරතාවයක් සිදුවනු ඇතැයි පොලීසිය නිවේදනය කරයි. විහාරස්ථානයේ වාර්ෂික නවම් මහා පෙරහැර අද (11) සහ හෙට (12) දිනවල රාත්‍රී 7.30 සිට රාත්‍රී 10.30 දක්වා වීථි සංචාරය කිරීමට නියමිත අතර ඒ වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කෙරේ* වැඩි විස්තර 👉 https://shorturl.at/LT89D 𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡 ✅ Like us on Facebook 👉 https://shorturl.at/vqLvQ ✅ Subscribe to us on YouTube👉 https://shorturl.at/VGRSP ✅ Follow us on Twitter 👉 https://shorturl.at/cYGI5 ✅ Join us WhatsApp Group 👉 https://shorturl.at/xizOF ✅ Join un WhatsApp Channel 👉 https://shorturl.at/N2Di3 ✅ Website 👉 https://srilankamirror.com
Image from Sri Lanka Mirror: 🔵 *හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ වාර්ෂික නවම් මහා පෙරහැර හේතුවෙන් මා...

Comments