Sri Lanka Mirror
Sri Lanka Mirror
February 14, 2025 at 08:30 AM
🔵 *කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයේ 25 වැනි සංවත්සරය මෙම වසරට යෙදී ඇත. ඊට සමගාමීව පසුගිය වසර 25ක කාලය තුළ ශ්‍රී පාලි මණ්ඩපයේ අධ්‍යාපනය හැදෑරූ ආදි විද්‍යාර්ථින්ගේ හමුවක් හොරණ වෑවල පිහිටි ශ්‍රී පාලි මණ්ඩපයේ දී පෙබරවාරි මස 15 දින පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබේ* වැඩි විස්තර 👉 https://shorturl.at/XAnTR 𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡 ✅ Like us on Facebook 👉 https://shorturl.at/vqLvQ ✅ Subscribe to us on YouTube👉 https://shorturl.at/VGRSP ✅ Follow us on Twitter 👉 https://shorturl.at/cYGI5 ✅ Join us WhatsApp Group 👉 https://shorturl.at/xizOF ✅ Join un WhatsApp Channel 👉 https://shorturl.at/N2Di3 ✅ Website 👉 https://srilankamirror.com
Image from Sri Lanka Mirror: 🔵 *කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයේ 25 වැනි සංවත්සරය මෙම වසරට ය...

Comments