
Drama Sri Lanka videos
February 25, 2025 at 03:56 PM
ටවර් නාට්‍ය උළෙල 2025 පූර්ව ප්‍රචාරක පාගමන: https://youtu.be/G_O-6wwbN1g
2025 ටවර් නාට්‍ය උළෙල වෙනුවෙන් පවත්වන පූර්ව ප්‍රචාරක පාගමන 2025 පෙබරවාරි 10 වන දින ප.ව. 3.30 ට මරදාන එල්පින්ස්ටන් රඟහල අසලින් ආරම්භ කර ටෙක්නිකල් වටරවුම, පංචිකාවත්ත වටරවුම පසු කර නැවත එල්ෆින්ස්ටන් රඟහල දක්වා පැමිණියා.
කැමරාකරණය: යොහාන් ෆෙරෙයිරා
--
Drama Sri Lanka
Get Drama Alerts by SMS
Dialog, Airtel & Hutch users, type REG (space) DRAMASL and send to 77000
Follow the WhatsApp channel: https://whatsapp.com/channel/0029VacEr2X002T6Ow8efr1K
Click to subscribe to the YouTube channel: http://www.youtube.com/c/DramaSriLanka?sub_confirmation=1
Join the Group: http://www.fb.com/groups/DramaSL
Like & Follow the Page: http://www.fb.com/DramaSLanka
Follow on X: http://www.x.com/DramaSL