
Newsfirst Sri lanka
February 17, 2025 at 06:56 AM
වකුගඩු රෝගී දීමනාව රු. 10000 ක් දක්වා ඉහළට. වැඩිහිටි දීමනාව රු. 5000 ක් දක්වා අප්‍රේල් සිට ඉහළ දැමීමට පියවර.
Watch Live 👉 https://youtu.be/D2o6cpRNwVA
#budget2025 #slbudget2025 #npp #akd #parliament #srilanka #news1st
