Stock Market Watch
Stock Market Watch
February 3, 2025 at 03:53 AM
මම වැඩට ගිය මුල්ම දවසේ කෝප්ප, වළං හෝදන්න කිව්වා. බ්‍රිතාන්‍ය කළමණාකරු මගෙන් ඇහුවා මම එහෙම කරන එක ගැන අසතුටින්ද කියලා. ගෙදර කෝප්ප, වළං හෝදුවේ නැතත් මම ප්‍රශ්නයක් නෑ කිව්වා, අද ආපහු හැරිලා බලනකොට, ඉගෙන ගන්න, මහන්සි වෙලා, සාර්ථක වෙන්න, රටට දායාද කරන්න පෙළඹුණු ඒ පරීක්ෂණයට මුහුණ දෙන්න ලැබීම ගැන සතුටුයි. - හැරී ජයවර්ධන 1942 - 2025 🏳️
Image from Stock Market Watch: මම වැඩට ගිය මුල්ම දවසේ කෝප්ප, වළං හෝදන්න කිව්වා. බ්‍රිතාන්‍ය කළමණාකරු ...

Comments