Stock Market Watch
                                
                            
                            
                    
                                
                                
                                February 6, 2025 at 05:04 AM
                               
                            
                        
                            ඔයාගේ Portfolio එකේ Total Revenue එකත් මාකට් එකේ සුලු වෙනස්කමක් ඉහල ගිහින් ආයෙත් බලාගන ඉන්නකොට ඉක්මනින් දියවෙලා යනවද ? 🙆♂️
මෙහෙම වෙන්නේ ඔයාගේ Protfolio එකේ ඉන්න ක්‍රීඩකයෝ නිසිආකාරව ස්ථානගත කරලා නැති නිසා. 🤾♂️
ඒ කියන්නේ ඔයා මිලදී ගන්න කොටස් සහා ඒවයේ තියෙන සංයුතිය අනුව මෙන්ම Beta Value එක අනුව ඔයා ඔයාගේ Protfolio එක නිවැරදිව කළමණාකරණය කරලා නැහැ. 
මේ වැඩේ සදහා ඔයාට අපේ Peeper Tool සෙට් එකේ තිබෙන Analyzer එක භාවිතා කරන්න පුලුවන්. මෙතනට දාන්න ඔනෑ ඔයාගේ  Allocation එක A-trade ඇප් මගින් දැනගන්න පුලුවන්. Bata value CSE වෙබ් සයිට් එකෙන් හෝ ඇප් එකෙන් ගන්න පුලුවන්. නිවැරදිව input කලාට පස්සේ ඔයාට දැනගන්න පුලුවන් ඔයාගේ Risk level. වැඩේ දරුණුනම් ඔයාට පුලුවන් Portfolio එකේ වෙනස්කම් කරලා බලන්න.
https://peeper.cosmo.com.lk/portfolio