
Stock Market Watch
February 6, 2025 at 08:03 AM
ඔන්න පරිශීලක ඉල්ලීම මත අපි, Protfolio Analyzer එක තවත් ලේසි කලා.📢
දැන් ඔයාට Allocation එක වෙනුවට කොටස් ගණන තමා ඇතුලත් කරන්න ඔනෑ. Allocation එක Automatic ගණනය වෙනවා. ඒ වගේම ඔයාගේ කොටස් Chart එකක ලස්සනට Visualization වෙනවා.
ඒ වගේම ඔයාට Realtime කොටස් අඩු වැඩි කරලා හා අලුත් සමාගම් ඇතුලත්කරලා Simulate කරලා Beta Level Mitigate කරගන්න බලන්න පුලුවන්.
ඔයාට Data ඇතුලත් කරන්න බයවෙන්න දෙයක් නෑ. සියල්ලම ආරක්ෂිතව වෙනවා.
කොටස්වල Beta Level එක Treading View වෙබ් අඩවියෙන් දැනගන්න පුලුවන්.
https://peeper.cosmo.com.lk/portfolio
