Stock Market Watch
February 15, 2025 at 03:39 PM
🍎 කොටස් වෙළදපොල තුල ඉතා කුඩා ආරම්භයකින් විශාල ගමනක් යන්න ඔයාගේ බලාපොරොත්තුව නම්,
☑️ නිරන්තරයෙන් දිගුකාලීන ආයෝජන ඉලක්ක කරගන්න.
☑️ ශක්තිමත් සමාගම්වල අයෝජනය කරන්න.
☑️ තාවකාලික රැලි ගැන තැකීමක් කරන්න එපා.
☑️ නිතරම තර්කානුකූලව හිතන්න පුරුදුවෙන්න.
☑️ ඔබ හොදින් දන්න විෂයපථයන්ගෙන් ආයෝජන ආරම්භ කරන්න.
💱✋
❤️
👍
🙏
4