Stock Market Watch
                                
                            
                            
                    
                                
                                
                                February 17, 2025 at 06:07 AM
                               
                            
                        
                            #budget25⭕ අනුරාධපුරය සහ යාපහුව සංස්කෘතික කේන්ද්‍රස්ථාන ලෙස සංවර්ධනය කිරීම සඳහා රජය රුපියල් මිලියන 500 ක් වෙන් කරන බවත්, සංචාරක ස්ථාන සඳහා ඩිජිටල් ටිකට්පත් ක්‍රමයක් හඳුන්වා දෙන බවත් ජනාධිපතිවරයා නිවේදනය කළේය.